Toptube Video Search Engine



Title:Mosam Warshawe (මෝසම් වර්ෂාවේ) - Kasun Madushan | Ayodhya Perera [Official Lyric Video]
Duration:03:46
Viewed:2,337
Published:04-06-2021
Source:Youtube

Artist - Kasun Madushan Melody - Kasun Madushan | Ayodhya Perera Music - Ayodhya Perera @ SARWA Lyrics - Kasun Madushan Mixing & Mastering - Yasas Sri Bandara @ Octane Studio Esraj - Venura Sachintha Lyric Video - Madhuritha Samarasinghe Recorded at SARWA Studios & Octane Studio Lyrics මෝසම් වර්ෂාවේ දඟකරයි ඇස් නුඹගේ සිනිදු සියුමැලි දෙතොල් අතරේ කියාවී නුඹ මටයි ආදරේ දිලෙයි තරු සිනහවට නුඹේ නුඹට පෙම් බඳින සදුත් හඬයි හොර රහසේ මටම හිමි වුන නුඹේ ආදරේ ඔච්චම් ඔච්චම් ඔච්චම් කරමි මම අහසට කියා නුඹ මගේ කොපුල මත වැටුන සිනිඳු කෙහෙරැල්ල පෙම් බඳින බව සිතෙයි මට වැඩියෙන් නුඹට සිපගනී ලවන් නුඹේ කෙහෙරැල්ල ලැඟුම් දෙයිදෝ ඉඟිකරමින් ලයේ උනුහුම Subscribe to my channel for more https://www.youtube.com/channel/UC7RcveO-dWrO5DwLiaEKoHg Connect with Kasun Madushan on: Facebook - https://www.facebook.com/kasun.madhushan.773 Instagram - https://www.instagram.com/kasunmashushan/ Connect with Ayodhya Perera on: Youtube - https://www.youtube.com/c/AyodhyaPerera Facebook - https://www.facebook.com/music.ayodhya Instagram - https://www.instagram.com/ayodhya.perera/ Connect with SARWA Youtube - https://www.youtube.com/c/SARWAVIBES Facebook - https://www.facebook.com/SARWAStudios Instagram - https://www.instagram.com/sarwa.music/ #KasunMadushan #MosamWarshawe #SarwaVibes



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :