Toptube Video Search Engine



Title:Reject නොවෙන්න CV එක හදාගමු | Better CV format | Sinhala
Duration:39:18
Viewed:6,623
Published:26-12-2023
Source:Youtube

මේක මම කරපු survey එකක ප්‍රතිඵලයක්. මම අවුරුදු දෙකහමාරක් පුරාවට, ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල මදුකාංග සමාගම් 300ක පමණ විවිධ රැකියාවලට, මට ආපු invitations භාරගෙන ඒ හරහා interviewsවලට මුහුණ දුන්නා... ඒ බොහොමයකින් මම feedbacks ලබාගත්තා මගේ CV එක පිළිබඳව සහ මගේ interview performance පිළිබඳව. ඒ තොරතුරු ඇසුරින් මම කාලෙන් කාලෙට මගේ CV එක වෙනස් කරමින් හොඳ මට්ටමකට අරගෙන ආවා... ඒ විදියට develop වුණ CV format එකක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් විස්තර කරන්නේ... Follow and Contact on Facebook: https://web.facebook.com/psrvlog5555 #softwareengineer #softwareengineeringsrilanka #softwareengineeringsinhala #softwareengineeringsalary #srilankansoftwareengineeringsalary #softwareengineer #softwaredeveloper #cv #cvformat #cvformatsinhala



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :