Toptube Video Search Engine



Title:මොළ වෙනස් කරන තාක්ෂණයෙන් සත්දහමට තර්ජන | Deegoda Kumara Spiritual Speech
Duration:01:09:58
Viewed:26,047
Published:03-02-2023
Source:Youtube

මොළ වෙනස් කරන තාක්ෂණයෙන් සත්දහමට තර්ජන | Deegoda Kumara Spiritual Speech ------------------------------------------------------------------------------------------------------ සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න.. https://forms.gle/J4yvwugJyASoibd27 ------------------------------------------------------------------------------------------------------ #DewSuwaSewa #DeegodaKumara #SithSuwaya ------------------------------------------------------------------------------------------------------- සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න https://www.youtube.com/channel/UCXJTw87kOIJl3Mj9hTVH4zg --------------------------------------------------------------------------------------------------------- කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව.. https://www.youtube.com/channel/UCsjTpJw6dvhn0xaaS2EaLTQ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @SacredSoulAwakening චැනලයෙන් අවස්ථාව සලසා ඇත.. https://www.youtube.com/channel/UCt20Ux9q2INWQ9yw-oKrhTA අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන @VishwaDhyana චැනලය දැන් විවෘතයි.. https://www.youtube.com/channel/UCRVjMzgUpYNoXvBglFndDsA අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත. Facebook - https://www.facebook.com/dewsuwasewalk/ Twitter - https://twitter.com/dewsuwasewa E-Mail - dewsuwasewalk@gmail.com



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :