Toptube Video Search Engine



Title:Bandhanaya (බන්ධනය) | Sinhala Full Movie | udayakantha warnasuriya Films
Duration:01:32:21
Viewed:0
Published:03-11-2020
Source:Youtube

ශ්‍රී ලංකේය සිනමා ඉතිහාසයේ මෙතෙක් බිහිවූ අතිශය භයංකර සිනමාපටය - " බන්ධනය " ===================================================== මැණික්හාමි හා ඩිංගිරාළ යනු ඥාති සොහොයුරන් දෙපලකි. ඩිංගිරාළ යනු මැණික්හාමිගේ බාප්පාගේ පුතා ය. පිය පක්‍ෂයේ දේපල පිළිබඳ ආරවුලක දෙදෙනාම සෑහෙන කාලයක සිට පැටලී සිටිති. මෙම අඬදබර, ආරවුල් උත්සන්න වූ මොහොතක මැණික්හාමි විසින් පිල්ලියක් යවා ඩිංගිරාළව මරණයට පත් කරවයි. මේ නිසා දෙපිරිස අතර වෛරය තවත් වැඩි වේ. තවත් දිනක ඩිංගිරාළගේ දියණියගේ (පියසීලි) දියණිය වන (සුමනාට) සර්පයෙකු දෂ්ඨ කරනු ලැබීමෙන් එයට ප‍්‍රතිකාර සඳහා ගෙන යනු ලබන්නේ එම ගමේ දක්‍ෂතම සර්ප වෙදැදුරු වන මැණික්හාමි වෙතය. ඔහු සර්ප විසෙන් සුමනාව සුවපත් කරවන නමුත් ඩිංගිරාළගේ පවුලේ පිරිසගෙන් පළිගැනීම සඳහා ඇයට යක්‍ෂ බන්ධනයක් සිදු කරනු ලබයි. අවසානයේ බලාපොරොත්තු නොවූ මොහොතක මෙම යක්‍ෂයා බන්ධනය කඩාගෙන එළියට පැමිණ දැඩි විනාශයක් කිරීමට මුල පුරයි. ▶Director : Udayakantha Warnasuriya ▶Writer : Indika Rathnayake ▶Producer/ Owner - Udayakantha Warnasuriya ▶Stars : Dulani Anuradha/Hemal Ranasinghe/Liyoni Kothalawala/Priyankara Rathnayake/Wilmon Sirimanne/Saheli Satharasinghe/Nilmini Thennakoon/Cyril Wickramage/Ravindra Yasas Udayakantha Warnasuriya Movies - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited Facebook Profile - https://www.facebook.com/udayakantha.warnasuriya Facebook Page - https://www.facebook.com/Udayakantha-Warnasuriya-157184101091263/ #Bandhanaya #SinhalaFullMovie #UdayakanthaWarnasuriya



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :