Toptube Video Search Engine



Title:Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage | Official Music Video
Duration:04:23
Viewed:14,306,030
Published:29-09-2022
Source:Youtube

Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage | Official Music Video Stream/Download : https://bnfr.link/senkadagala_nuwarata Powered By Bonfire ✘ Artist - Dinesh Gamage ✘ Melody - Dinesh gamage ✘ Lyrics - Manuranga wijesekara ✘ Music - Gayan randy perera / Dinesh gamage ✘ Mixed & mastered - Vinod Melpitiya at Wayo Mixhouse ✘ Guitar - Prakash Ranasinghe ✘ Flute - WAYANAKA ✘ Violin - Amith G Arachchi ✘ Recording Engineer - Jay D ✘ Director - Chamil Pathirana ✘ DOP - Sahan Wickramarachchi ✘ Digital Strategist - Sandun Gunathilake ✘ Production Manager - Sameera Bandara Colorist- Yashoda Danupama Starring - Randika Gunathilake | Tharindi Fernando Makeup artist - Tharindu Krishan @ Salon Moraco Special Thanks Hotel Seyru -Kandy Shanudrie priyasad Suranjan Polkotuwa Dilthara Jayalath Minul Thennakoon Ranindu Wanniachchi Sadun Gunathilake @Bonfire Sadun Nissanka @Bonfire - lyrics සෙංකඩගල නුවරට වහින වැස්ස හවස නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට ඔබගේ තුරුලේ ගිලිහී පරවූ මලකී සුළගේ පාවූ අහසත් කලු වී අකුණුත් බොද වී කදුලේ පැටලී තනිවී සෙංකඩගල නුවරට වහින වැස්ස හවස නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන තවමත් උන්නු ලෙසම ඉන්නවානේ තනිව වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම දළදා සමිදු පිහිට විතරයි අද හිතට අහසත් කලු වී අකුණුත් බොද වී කදුලේ පැටලී තනිවී සෙංකඩගල නුවරට වහින වැස්ස හවස නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම රොබරෝසියා වැටුනු හසුනක් ලග හවස පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ සෙංකඩගල නුවරට වහින වැස්ස හවස නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට #SenkadagalaNuwarata #dineshGmage #officialmusicvideo #ManurangaWijesekara #PowerdByBonfire #Newmusic #sinhalaclassicalmusic #RandikaGunathilaka #gayanrandy #TharindiFernando #Srilanka



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :