Toptube Video Search Engine



Title:මිනිසුන්ගේ බඩ පුරවන්න ස:තො:ස ට ගිය තෙවරප්පෙරුමට හාල් ඇටයක් දෙන්න බැ කීයද් දී නාමල් රාජපක්ෂ කල දේ.
Duration:09:33
Viewed:484,916
Published:03-04-2020
Source:Youtube

පවතින අපදා තත්වය යටතේ හිටපු නි :අමත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ කාර්යභාරය සියල්ලන්ගේම පැසසුමට පත්ව ඇත. සැම දිනයකම මිනිසුන්ගේ කුස පුරවන ඔහුගේ සමාජ සත්කාරය 24 පැයේම සිදුවන්නකි. සිය සත්කාරයට අවශ්‍ය කරන මුලික අහාර ද්‍රව්‍ය මුදල් දී සපයාගැනීමට නෑබඩ ස:තො:ස ප්‍රධාන කාර්යාලයට ගිය ඔහුට ආයතනේ සේවකයන් අවශ්‍ය බඩු භාණ්ඩ ලක ලෑස්ති කරනු ලැබුවේ මුළු රටක් මුහුණ පා ඇති අර්බුදයේ සමාජ සත්කාරයක් සපයන ගැලවුම් කරවෙකුගේ ඉල්ලීමක් පරිදිය.අවසානයේ ඒ සදහා අවසර ගැනීමට අදාළ මධ්‍යස්ථානයේ වූ සේවකයා දුරකථන ඇමතුමක් ලබාගන්නට වුයේ ස:තො:ස ප්‍රධාන සමනයාධිකාරී වරයාටය.මෙහිදී මෙලෙස බඩු භාණ්ඩ රැගෙන යාමට පැමිණියේ තෙවරප්පෙරුම යැයි සැලවූ ඔහු පවසා සිටින ලද ඇත්තේ එක හාල් ඇටයක්වත් ඔහුට නොදෙන ලෙසයි.හිටපු නි:අමාත්‍යතුමන් නාමල් රාජපක්ෂ මහතාව අමතා මේ පිළිබද ප්‍රකාශ කිරීමත් සමග ඔහුගේ මැදිහත් වීම මත කැම පිසීමට අවශ්‍ය අහාර ද්‍රව්‍ය ඔහුට මිලදී ගැනීමට හැකිවී තිබේ.



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :