Toptube Video Search Engine



Title:Raja Kapuru රාජ කපුරු වේදිකා නාට්‍යය
Duration:23:37
Viewed:428,307
Published:19-08-2017
Source:Youtube

Sirisena Premalals’ Raja Kapuru Stage Drama (1988) රාජ කපුරු වේදිකා නාට්‍යය - සිරිසේන ප්‍රේමලාල් විසින් 1988 ‍වර්ෂයේ දී රචිත මෙම නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළලේ දී සම්මාන තුනක් දිනා ගැනිමට සමත් වි ය. (හොඳම ස්වීය රචනය-තෙවන ස්ථානය, හොඳම රංග වින්‍යාසය-ප්‍රථම ස්ථානය, හොඳම රංග වස්ත්‍ර නිර්මා ණය-ප්‍රථම ස්ථානය). සංගීත නිර්මාණය සරත් කුලාංග, නර්තන නිර්මාණය සද්ධා උත්පල කන්දගේ, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය ජනක් ප්‍රේමලාල්. මෙම වීඩියෝව ස්වාධීන රූපවාහිණියේ සොඳුරු ආඥාව වැඩසටහනින් උපුටා ගැණුනකි.



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :