Toptube Video Search Engine



Title:Software Engineer කෙනෙක් වෙන්න English ඕනෙමද ? | CODING VLOG
Duration:11:25
Viewed:10,395
Published:07-06-2024
Source:Youtube

ඔයාට O/L වලින් කරන්න පුලුවන් Courses ගැන සියලුම විස්තර දැන ගැනීමට මේ Video එක බලන්න - https://youtu.be/RwxX2RQZkdk?si=75fJ07NmFN-hPMEP ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි software engineer කෙනෙක් වෙන්න එහෙම නැතම් මේ IT field එකට එන්න English ඕනෙද , මොනවගේ Level එකකට ද English ඕනේ කියන එක. ඉතින් මම හිතුව මගේ තවත් දවසක් ඔයාල එක්ක බෙදාගන්න ගමන් මේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න ඔනෙ කියල. මේ ගැන ඔයාගෙ අදහසත් පහලින් Comment කරගෙන යන්න.. ඔයාලට IT ගැන තියන ගොඩක් ප්‍රශ්න ඉදිරියේදී මේ channel එකෙන් කතා කරනවා ඒ වගේම ඔයාලට IT field එක ගැන තියන ඔනේම ප්‍රශ්නයක් comment එකක් දාන්න 🫡 හැමෝටම උත්තර දෙනවා ❤ IT knowledge එක ගන්න ගමන් IT field එක ගැන දැනගන්න අපිව SUBSCRIBE කරල අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න We Use.. Video Editing Software : Adobe Premiere Pro Music : Youtube Audio Library #SoftwareEngineering #SoftwareDevelopment #TechIndustry #InternshipExperience #SoftwareEngineer #TechInternship #howtogetjob #softwareengineerintern #afterA/L #examresults #al #afterexams #exampass #CodeLife #DeveloperDiaries #InternshipJourney #softwareengineersalary #SoftwareIntern #TechCulture #degree #softwareengineeringdegree #coding #codingvideos #codingvlog #itandenglish #english #dayinthelife #daliyvlog #caffè



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :