Title | : | Lesson 527 – සිරිසගබෝ වගේ තනතුරු දන් දුන්නෙ ඇයි? -English in Sinhala | Ideal guide to English |
Duration | : | 05:58 |
Viewed | : | 21,711 |
Published | : | 04-06-2024 |
Source | : | Youtube |
#idealguidetoenglish# Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu , Italian , Arabic, Indonesian ,Malay, Malayalam, Chinese Ideal guide Playlist මෙතැනින් https://rb.gy/y6gw5r All lessons : මෙතැනින් https://www.youtube.com/@idealguidetoenglish/videos Lesson 01 - Lesson 154 : Spoken English From Lesson 155 onwards : Political memes with English Subtitles අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා https://www.youtube.com/@idealguidetoenglish/videos ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි. (අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න) අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි. • How to speak English like a native • සුද්දෙක් වගේ English My channel link:- https://www.youtube.com/channel/UCJvQc2w3FDxPWHa7vVQGqTA?view_as=subscriber My social media:- Facebook page:- https://www.facebook.com/Ingreesi-Guruthuma-107571464270604 Keywords:- ideal guide to english# ideal guide to english lesson 1# ideal english# english lesson sinhala# spoken english sinhala# english in sinhala# #Spokenenglishsinhala #kotauda#politicaljokes If you like my channel Like Share Comment Subscribe Images/Videos – from Pixabay.com/Pexels.com Sound Effects - from FreeSFX
Lesson 529– කුකුල් චමින... 05:53 - 56,691 |
Lesson 521– පොලිසියෙන් ... 04:57 - 29,716 |
රනිල්ගේ ධූර කාලය ... 09:21 - 7,601 |
Lesson 515– ලබන වසරේ මැය... 05:05 - 24,416 |
Lesson 542–බස් ගාස්තු අ... 05:46 - 16,586 |
News 1st: Prime Time Sinhala News - 7 PM | (07/... 00:00 - 0 |
අනුර, සජිත් විවාද... 13:43 - 12,111 |
Lesson 473–Dr.කෙහෙලිය ගෙන... 05:16 - 23,946 |