Toptube Video Search Engine



Title:illawi Me Dasa 1 - Sudamm Dinesh ft. Yashara Bandara |Dulip Mirando Official Music Video
Duration:05:25
Viewed:9,497,102
Published:14-02-2022
Source:Youtube

Artist - Sudamm Dinesh ft Yashara Bandara Lyrics - Namal Jayasingha Music - Dulip Mirando Director / DOP - Dilshan Sajun Bandara Starring - Viraj Perera / Sanjana Onaali Gamarachchi Editor - Oska the Rapper Cinematography / Colorist - Pasindu Kaushalya Camera Assistant - Podi Kekula Pro Manager - Madhushanka Yomal Lighting - KA L AN / Suganda Sithminda Hair & Makeup - Sameera lakshan Poster Design - Thush Favourite Video Production - Motions Diary **ඉල්ලාවී මේ දෑස 2 Link -https://youtu.be/2-Je1SYMKxM Starring Viraj Perera Sanjana Onaali Gamaarachchi Anton Cooray Kumari Rathnayaka Gamunu Wikramasooriya Rahula Mahela Sampath Bandara Shayani Sakunika Mohan Gibbons Special Thanks Mr. Wikramanayaka Mr. Suresh Mr. Anton Shanaka Bandara Samantha Jagath Amitha Indika Sandaru Epa Arachchi Viraj Perera Thumbanail By Dileep Darshana (DQ Graphics) Available On iTunes & Spotify iTunes - https://music.apple.com/us/artist/sudamm-dinesh/1603888413 Spotify -https://open.spotify.com/album/28pB1YT4cZMilrJ8gHv3Re ඉල්ලාවී මේ දෑසම ... Boy :- සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්... මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන්... Girl:- හිත් කොනේ නලියනා... හීනයේ නැලවෙනා... හිතුමතේ ලංවෙනා... සැනසුම විඳිනා... Both:- ඉල්ලාවී මේ දෑසම... පපුතුරේ උණුහුම... මේ ආදරේ හිමිකම... විඳගමූ සංසාරෙම... Boy:- දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී... විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී... Girl:- නිදහසේ දඟකලේ... ජීවිතේ නුඹමනේ... දැවටෙනා හැමවෙලේ... සිතුවිලි නිවුනේ... Both:- ඉල්ලාවී මේ දෑසම... පපුතුරේ උණුහුම... මේ ආදරේ හිමිකම... විඳගමූ සංසාරෙම... Boy:- සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී... හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී... Girl:- අම්බරේ සඳ වගේ... නැවතිලා ඉඟිකලේ... සසැලෙනා හදවතේ... ගැස්මන් අතරේ... Both:- ඉල්ලාවී මේ දෑසම... පපුතුරේ උණුහුම... මේ ආදරේ හිමිකම... විඳගමූ සංසාරෙම... Time List 00:00 - story start 00:03 - song 04:02 - story End 04:47 - End #illawimedasa #Sudammdinesh #Valentines #2022



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :