This video brings you some important fact you should add into to your IT career to build up your personality as a talented IT professional.
IT Field එකට අසා කරන ඔයාලට මේ field එකේ සාර්ථකව ගමනක් යන්න ඕන වෙන, ඔයලගේ personality එකට help වෙන කරුණු කීපයක් මේ video එකෙන් දැනගන්න පුළුවන්.