Toptube Video Search Engine



Title:සුවදවත් කහ බතක් ක්ෂණිකව හදමු ❤ Instant Yellow Rice by Chammi Imalka
Duration:04:04
Viewed:759,397
Published:03-06-2019
Source:Youtube

Instant Yellow Rice -Turmeric Rice සුවදවත් කහ බතක් ක්ෂණිකව හදමු ලස්සන පාටට,ගොඩක්ම සුවදවත් කහ බතක් ඉක්මනින්ම, ඒ කියන්නෙ සාමාන්‍ය බතක් පිලියෙල කරන්න ගත වෙන කාලයකින් හදා ගන්න පුලුවන්...ඔයාලත් හදලා බලන්නකෝ... අවශ්‍ය ද්‍රව්‍ය 01. හාල් රයිස් කුකර් කප් 2 02. වතුර රයිස් කුකර් කප් 3 03. කහ කුඩු තේහැඳි 1/4 04. ලුනු පිංචක් 05. එන්සාල් 4 06. කරාබු නැටි 4 07. කුරුදුපොතු ලොකු කැබැල්ලක් 08. කරපිංචා ලොකු ඉති 2 09. රම්පෙ කොලයක් 10. තෙල් බිංදුවක් දෙකක් 11. සරසා ගන්න කජු, කරපිංචා, මුද්දරස්පලම් Instant Yellow Rice Ingredients 01). 2 Rice cooker cups of Rice 02). 3 Rice cooker cups of Water 03). 1/4 Tsp of Turmeric powder 04). Pinch of Salt 05). 4 Cardamoms 06). 4 Cloves 07). Cinnamon stick 08). Some Curry leaves 09). A Pandan leaf 10). 1-2 Drops of Oil 11). For decorate : Some Cashew, Curry leaves & Raisins links රයිස් කුකර් එකෙන් චිකන් බුරියානි හදමු ❤ Chicken Biryani in Rice Cooker https://youtu.be/fETtY-jq4tI Seafood Fried Rice - සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් https://youtu.be/VNHMHuZRna8 Nasi Goreng නාසි ගුරන් ❤ Indonesian Fried Rice https://youtu.be/H1E8IH01tGs Please like my Facebook - page Chammi Imalka https://www.facebook.com/chammibird මගෙ FB පිටුවටත් එකතු වෙන්න ……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 https://www.youtube.com/c/chammiimalka



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :