Toptube Video Search Engine



Title:How To Create An Ecommerce Store Under 1 Hour (sinhala)
Duration:01:08:30
Viewed:25,105
Published:03-01-2024
Source:Youtube

#WordPressSinhala #wpsinhala #WoocommerceSinhala Starter Template එකක් පාවිච්චි කරලා පැයකටත් අඩු කාලයකින් Ecommerce Website එකක් හදා ගන්න හැටි මේ video එකෙන් කතා කරනවා. ඔයා online භාණ්ඩ විකුණන හිතන් ඉන්නවනම් හෝ දැනටමත් Facebook, Instagram ඔස්සේ භාණ්ඩ විකුණනවා නම් මේ ආකාරයට ecommerce store එකක් හදා ගැනීමෙන් ඔයාගේ ව්‍යාපාරය දියුණු කර ගන්න පුළුවන්. Starter Template එකක් පාවිච්චි කරන නිසා website එකේ හැම part එකක්ම මුල ඉදන් හදන්න අවශ්‍ය නෑ. ඔයාගේ business එකට ගැලපෙන විදියට වෙනස්කම් කරලා, භාණ්ඩ විකුණන්න පටන් ගන්න පුළුවන්. Web Hosting: https://wpsinhala.com/hosting Download Starter Template: https://wpsinhala.com/create-e-commerce-website-under-1-hour-sinhala/ 🔥 Best Hosting Deals🔥 https://wpsinhala.com/hosting Time Stamps Step 1 00:00 - Intro 01:39 - Get Domain & Hosting 08:54 - Install WordPress 11:55 - Create Email Account Step 2 12:57 - Import Starter Site 15:47 - Create New User Step 3 17:11 - Woocommerce Setup 19:43 - Add Simple Product 23:42 - Add Variable Product Step 4 30:40 - Website Header 36:25 - Website Footer Step 5 38:14 - Edit Home Page Step 6 48:49 - Customize Single Product Page 50:05 - Customize Product Archive Page Step 7 51:40 - Contact Us Page 55:33 - Delivery & Returns and Privacy Policy Page Step 8 57:00 - Woocommerce Settings 58:06 - Delivery Settings 01:02:01 - Payment Settings 01:02:54 - Email Settings Step 9 01:04:54 - How to Manage Orders WPSinhala WhatsApp Channel එකට එකතු වෙන්න: https://whatsapp.com/channel/0029Va98WzZEKyZJbKq1Bv30 Follow WPSinhala ☑ https://wpsinhala.com ☑ https://instagram.com/wpsinhala ☑ https://www.facebook.com/wpsinhala/



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :