Title | : | Ayeshmantha & Zany Inzane - Pawena Jaathi (පාවෙන ජාති) [Official Video] |
Duration | : | 03:29 |
Viewed | : | 4,325,598 |
Published | : | 06-08-2022 |
Source | : | Youtube |
අසුර කාව්‍ය Album Out Now 💿 Spotify : https://spoti.fi/3QnFJ62 Apple Music : https://apple.co/3NC1aP1 Other : https://link.airxone.co/asurakaavya Produced by - Ayeshmantha Lyrics & Vocals - Zany Inzane Mixed & Mastered by - Amila M Wickramasingha (Jaya Records) Distributed by - AirXone ............................................................ Director, DOP, Editor, VFX & Colorist - Gaishu G Creative Art Director - Cashmere West Digital Media Support - Mathisha Induwara Cast - Sachin Kaushalye OOseven Bmg Skull Eshanga Wijerathne Nishan Udayanga Pasindu Wijesekara Krishan Maduwantha ............................................................ Lyrics 🖋 පාවෙන ජාති වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී වැඩි වාසී ලැබෙනවනං ඕනම දේකට දෙවියොත් සාක්කි මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින් අපි දැඟලුවේ හැමදාම එළිපිට උබලනං රැඟුවෙම රහසින් එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින් මට සෙට් නෑ උඹලගේ තාලේ කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ සීමාවට ළං වුණ හින්දා මරණෙ අවවාද කළේ නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ සීමාවට ළං වුණ හින්දා මරණේ අවවාද කළේ නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ තෙවනිමානෙන් අපි දැක්ක දේවල් මාර වෙනස් මාර වර්ණ රූප සිද්ධි හීන වගේ පාවී ගියා තුළ ක්ෂීරපථේ උබෙ මනස තමයි දොරේ යතුර මම එබිලා බැලුවා මගේ පතුල ඉපදෙද්දි ඝණේ සුර අසුර වෙනසක් නෑ හැබැයි ඇඟ ඇතුල පවතින්නේ නෑ දෙයක් සදාකාලික මේ රටාව අස්වාභාවික හැම දවසෙම පොළියත් එක්කම ගෙව්වා මං කරපු කර්මේ වාරික නිග මේක වෙනම දිශාවක් සන්නද්ධ කරපු අසුර සේනාවක් පාවෙන ජාති වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති මට ඕනෙ මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී වැඩි වාසී ලැබෙනවා නම් ඕනම දේකට දෙවියොත් සාක්කි මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින් අපි දැඟලුවෙ හැමදාම එළිපිට උඹලනං රැඟුවෙම රහසින් එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින් මට සෙට් නෑ උඹලගේ තාලේ රාමු කඩා පිට වුණා මා හැමදෙනා විවේචණේ කළා මා නිග සීමා නෑ මේක කලාවක් උඹ බෑ කිව්ව දේවල් කළා මං මඟ හේවිසි පෙරහැර දැන් ළඟ ළඟ අඩුපාඩු කියන්න කට මැද මැද උඹ ඉන්න බව මම දන්නවා මම හතුරගෙනුත් වැඩ ගන්නවා මේක තමයි ලෝකෙ ස්වභාවේ හොඳ නරකයි මැන්නේ තුලාවේ තුලාව නම් අපි කරාපු කර්මේ දැන් Rappersලයි කියන්නේ ධර්මේ කාපු කට්ට ගැන දේශනා දෙන උන් කාලා නෑ බන් මේකේ රියල් කටු බොරු බයිලා එපා බන් ඒකයි උඹලගේ වදන් වල කොලිටියත් අඩු පාවෙන ජාති වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති මට ඕනෙ මේ ජීවිතෙ ආතල් බල්ලොවත් කන්නෙ නෑ කාසී වැඩි වාසී ලැබෙනවා නම් ඕනම දේකට දෙවියොත් සාක්කි මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින් අපි දැඟලුවෙ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින් එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින් මට සෙට් නෑ උඹලගේ තාලේ ............................................................ Ayeshmantha △ https://facebook.com/Ayeshmantha23 https://instagram.com/Ayeshmontha https://www.tiktok.com/@ayeshmontha Zany Inzane 💤 https://www.youtube.com/c/ZanyInzane https://www.facebook.com/zanyinzanemu... https://www.instagram.com/zanyinzane/ https://www.tiktok.com/@zanyinzane Gaishu G https://www.facebook.com/gaveshan.herath https://www.instagram.com/gaishu__g/ Cashmere West https://www.facebook.com/cashmere659/ https://www.instagram.com/cashmere_west_/ //////////////////////////////////////////////// Music video by Ayeshmantha & Zany Inzane © 2022 A23 Records, under exclusive license to AirXone #PawenaJathi #Ayeshmantha #ZanyInzane
![]() |
King Lotuss - ම්MMmm (Mම්ම්ම්... 03:46 - 3,576,634 |
![]() |
Kelwiz - Siththamak (සිත්තමක්) ... 03:14 - 2,777,190 |
![]() |
MADUWA - Seeni (Ellila Kansa Gahe) Feat King l... 04:31 - 7,596,036 |
![]() |
මල් ගැහුවම මොල පෑ... 04:16 - 71,793 |
![]() |
K Mac X Smokio X Reezy X Tee Cee - SUSTHIMATH D... 04:31 - 1,097,923 |
![]() |
Costa x MasterD - Bala Walapemi බලා ව... 03:21 - 9,671,753 |
![]() |
MADUWA - Meuwa Beheth (මෙව්වා බ... 04:11 - 7,183,758 |
![]() |
OOSeven - HUDAKALAWA ( හුදකලාව ) ... 03:00 - 8,208,109 |