Toptube Video Search Engine



Title:Mihindu Ariyaratne - Ridena Hadawatha | රිදෙනා හදවත (Official Music Video)
Duration:03:35
Viewed:2,440,557
Published:01-02-2023
Source:Youtube

Now Available on All Streaming Platforms Apple - https://music.apple.com/lk/album/ridena-hadawatha-single/1668196834 Spotify - https://open.spotify.com/track/0gpTTKuaxuZspvfavjqdjO?si=94b30ca1ae154a5e Powered By Bonfire ♪Artist | Mihindu Ariyaratne ♪Lyrics | Udesh Aryan ♪Melody & Music & | Kanishka Akmeemana ♪Mixed & Mastered | Kanishka Akmeemana@Innovation Studio ♪Violin/Viola | Rukshan Gunawardhana ♪Cast - Mihindu Ariyaratne,Kasuni Kavindi Fernando,Savini Yakupitiya,Hasandu Weerasooriya ♪Director | Sajith Akmeemana ♪Plot | Mihindu Ariyaratne ♪DOP | Chathur Kamsha Deshapriya ♪Editor & Colorist | Nishan Buddika ♪Art Director | Sadun Madurapperuma ♪Production Assistant | Priyantha Perera ♪MUA | Mananuwan Rupasinghe ♪Video Production | PAPA Films ♪Still Photographs | Rishitha Kowshalya Lyrics නෑසෙ එදා නුඹ කී පෙම් කතා පාළුයි මෙදා මට ඈතයි ඔයා ඉගිලි යයි සිහිනේ මා සිතේ අතීතේ මතක නටඹුන් සොයා බැලු බැලු අත දිස්වෙයි ඔය සිනා එකම සිතකින් පෙම්කල නිසා රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියු ආලේ කතා සසරේ හුරු ලෙසේ මුණගැහී මගෙ නොවී නොකියා ඇයි ගියේ මේභවෙ මගහැරී බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි " එහෙමයි මේ ආදරේ #RidenaHadawatha #MihinduAriyaratne #UdeshAryan #KanishkaAkmeemana Unauthorized uploads of the video/a portion of the video for private or commercial use, without written permission of the owner will be reported under copyright infringement. © 2023 Mihindu Ariyaratne All Rights Reserved



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :