Toptube Video Search Engine



Title:JAYASRI - Sudu Andumin.(Mille Soya Theme song)
Duration:04:04
Viewed:3,313,958
Published:14-02-2013
Source:Youtube

SUDUANDUMIN - JAYASRI Lyrics: Rohitha J. Music: Jayasri Video by: BooDee - Theme song from Award winning film "Mille Soya-Bonjourno Italia" Actors: Mahendra Perera, Sangeetha Weerarathna සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවෙන විට මා සමගින් ඉඟිකර අදි මදි කරමින් තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ රන් තරු වටකර පායන සඳ ඇදි සෙවනැලි සිතුවම් රෑ සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල මගෙ සිත ඉවසුම් නෑ... කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ කුමරිය ඔබ අද මා ලඟ නෑ... ගංතෙර ළග බට පඳුරෙහි සිරි සිරි හඩ මට සිහිලැල් පෑ කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ පාසල් යන ඔබ මාවෙත සිහිවන විට මට ඉවසුම් නෑ... මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ කුමරිය ඔබ අද මා ලඟ නෑ... ❤💕🙏Follow JAYASRI : *****JAYASRI OFFICIALS***** * Official Homepage: https://www.jayasrimusic.com * YouTube: https://www.youtube.com/user/jayasri * Facebook: https://www.facebook.com/jayasrimusic * Instagram: https://www.instagram.com/jayasri.music * Spotify: https://open.spotify.com/artist/7GrOO9RRt21Bs7k66noDVS * Apple Music: https://music.apple.com/lk/artist/jayasri/339628261 * Reverbnation: https://www.reverbnation.com/jayasri * Facebook Fan Group: https://www.facebook.com/groups/547306771969334/?multi_permalinks=4411149132251726 🎶Playlists by JAYASRI: 🎬JAYASRI Live: https://www.youtube.com/playlist?list...​ 🎬JAYASRI Gold Hits: https://www.youtube.com/playlist?list...​ 🎬JAYASRI Film + Tele songs: https://www.youtube.com/playlist?list...​ 🎬JAYASRI Diaries: ​https://www.youtube.com/playlist?list...​ 🎬JAYASRI Rohitha J. Paintings: https://www.youtube.com/playlist?list...​ 📧JAYASRI Email: jayasrimusic@gmail.com



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :