#SithAhaseAdaren #ChotiSarrdaarni #Meher #Aditi #Manav #Sarab #Satabjeet #Harleen #Kulwant #Amrita #PforParam #Param #Karan #Jagga #Jagjeet #Yuvi #Yuvaraj #Tarkash #Aarti #Ritu #Montu #Laddu #Paramjeet #SabHer #Jagan #Dolly #Mamsi #Robbie #Khushi #Kiss #Guilty #Suspicion
පෙරවදන...!
සිත් අහසේ ආදරෙන් කතාවේ හිරු ටීවී එකේ විකාශය වෙනවා මේ වන විට මේ වීඩියෝ එකක් Upload වෙලා තියෙනවා මම මේ වීඩියෝ එක Upload කරන්න ප්‍රධාන හේතුව තමයි රසික වින්දනය නැතුව වෙන මුකුත් නෙමෙයි.
රසික කුතුහලයක් තියෙනවා මොකද්ද නාට්‍ය ඉස්සරහට වෙන්නේ කියලා ඉතිං ඒ කුතුහලය විසදන්න වගේ දේකට තමයි මේ Video එක හදලා YouTube දාලා තියෙන්නේ.
තව දෙයක් මේ මේ වීඩියෝ එකේ සෑම දෙයක්ම අයිති අයිතිවන්නේ Colors Tv එහෙම නැත්නම් Voot ආයතනයට ඒ වගේම audio,video graphics වීඩියෝ එකේ සම්බන්ධ සමහර දේවල් අයිති වෙන්න හිරු ටීවී ආයතනයට ඉතිං ස්තුති කරන්න ඕනේ මේ චැනල් දෙකටම
Disclaimer
This video is a fan video
This video main credit goes to Colors Tv (voot) and Hiru Tv
And this video make for entertainment purpose only
And special thanks for Colors Tv (voot)
And another special thanks for Hiru Tv
Audio Credit for Hiru Tv
Video Credit for Colors Tv
Thank You...!