Toptube Video Search Engine



Title:Candidate හොඳටම perform කරපු Software Engineer Live Interview එකක් බලමු
Duration:29:58
Viewed:37,264
Published:15-02-2024
Source:Youtube

සති තුනක විතර විරාමයකින් පස්සේ මම ආපහු වීඩියෝ එකක් කරන්න හිතුවා... මේ interview එක ඇත්තට ම වුණේ ජනවාරි මාසයේ... සාමාන්‍ය විදියට English වලින් කරපු interview එකක්. Interview එක අවසානයේ මට වුවමනා වුණා මේක නැවත සිංහලෙන් කරලා ඔයාලට අරගෙන එන්න, ඒත් හදිසි කාර්යබහුලත්වයත් එක්ක ඒ වැඩේ සති තුනකින් කල් ගියා... ආපහු Tech Lead level එකේ interview එකක් කරන්න අදහසක් තියනවා... ඉදිරියෙදි බලමු! Follow and Contact on Facebook: https://web.facebook.com/psrvlog5555 #softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :