Toptube Video Search Engine



Title:Intern Software Engineer Mock Interview No 1
Duration:38:32
Viewed:6,956
Published:15-03-2024
Source:Youtube

අද අරගෙන ආවේ මම කලින් වීඩියෝ කීපයක ම දෙන්න පොරොන්දු වුණ, ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු video series එකක පළවෙනි වීඩියෝ එක අරගෙන. Internship Mock interviews පළමු වටය සඳහා මම කලින් වීඩියෝවලින් දැනුවත් කරපු විදියට සහ මාව හඳුනන වෙනත් අය මාර්ගයෙන් ලැබුණ 50 කට ආසන්න CVs වලින් තෝරාගත්ත candidatesලා කිහිපදෙනෙක් මම interview කළා... පළමු වටය ඉවර වුණාට පස්සේ මම ඒ interviews එයාලගේ performance මත rank කරලා පළවෙනි ස්ථාන තුන වෙන් කරගත්තා... මේ publish කරන්නේ ඒ ස්ථාන 3 ගත්ත අයගේ interviews. මේ interviewsවල ස්ථානය මොකක්ද කියන එක මම විස්තර කරන්නේ නෑ, අනුපිළිවෙලට ස්ථාන අනුව videos දාන්නෙත් නෑ random දාන්නේ... අනිත් එක සමහර candidatesලා කැමති නෑ එයාලගේ අනන්‍යතාවය එලියට යනවට... ඒ නිසා ඒ සමහර අයගේ ඉල්ලීමට අනුව සමහර interviewsවල එයාලගේ video එක සහ introduction එක මම අයින් කරලා තියනවා... ඒ කිසිම දේකින් interview එකට ගැටළුවක් වෙන්නේ නෑ, ඔයාලට Mock interview එකකින් දැනගන්න අවශ්‍ය සියලුම දේ මේ videos වල තියනවා... දෙවෙනි වටයේ interviews සඳහාත් CVs අරගෙන ඉවරයි... තුන්වෙනි වටයේ interviews වලට CVs ලැබෙමින් පවතිනවා... Mock interview එකකට join වෙලා තමන්ගේ interview හැකියාව මැනලා බලන්න, තව වැඩිදියුණු කරගන්න කැමති අය CV එක මේ email එකට mail කරන්න (Intern, ASE, SE, SSE, ATL, TL, STL මේ ඕනම position එකකට)... srimal.blog@gmail.com (මතක ඇතිව email subject එකේ Mock Interviews කියලා දාන්න) ඊලඟ interview එකෙන් හමුවෙමු Follow and Contact on Facebook: https://web.facebook.com/psrvlog5555 #softwareengineer #softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala



SHARE TO YOUR FRIENDS


Download Server 1


DOWNLOAD MP4

Download Server 2


DOWNLOAD MP4

Alternative Download :