Software Engineer කෙනෙක්ගේ සාමාන්‍ය දිනයක වැඩ පටන් ගන්න විදිය ගැන කීප දෙනෙක් විශේෂයෙන් ම LinkedIn එක හරහා මගෙන් අහලා තිබුණා... මහා ලොකු අමුතු procedure එකක් නැතිවුණත්, කුතුහලය තියන අයට බලලා දැනගන්න අද මේ වීඩියෝ එක කරන්න හිතුවා...
Follow and Contact on Facebook: https://web.facebook.com/psrvlog5555
Happy Coding!
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala